අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය
ජාතික වනෝද්‍යානය

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය

கவுடுல்ல தேசிய வனம் Kaudulla National Park

2 විශේෂ

වනෝද්‍යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය
Thimindu · CC BY-SA 3.0

කවුඩුල්ල වැව වටේ තියෙන, මින්නේරියට ළඟ වනෝද්‍යානය. අලි රංචු මේ උද්‍යාන දෙක අතර යනවා එනවා. නියං කාලය අන්තිම භාගයේ ලොකුම අලි එකතු වීම් බොහෝවිට කවුඩුල්ලේ.

මෙහි දකින්න පුළුවන් සතුන්

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න