කල්පිටිය අර්ධද්වීපයට එහායින් තියෙන, ලංකාවේ විශාලතම කොරල් පර පද්ධතිය. අවට මුහුදේ ස්පින්නර් ඩොල්ෆින්ලා, මුහුදු ඌරන්ගේ (Dugong) මුහුදු තණබිම් සහ ගල්පර මාළු ගොඩක් ඉන්නවා.
බාර් ගල්පර සාගර අභයභූමිය
பார் பவளத்திட்டு கடல் சரணாலயம் Bar Reef Marine Sanctuary
8 විශේෂ
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.







