මන්නාරම සහ ඉන්දියාව අතර තියෙන වැලි තිඹිරි සහ නොගැඹුරු මුහුද. මුහුදු කුරුල්ලන්, කැස්බෑවුන් සහ මුහුදු තණබිම් සඳහා වැදගත්.
ආදම්ගේ පාලම සාගර ජාතික වනෝද්යානය
ஆதாம் பாலம் கடல் தேசிய வனம் Adam’s Bridge Marine National Park
3 විශේෂ
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.


