හැඳින්වීම
දවල්ට උස ගස්වල සද්ද කරමින් එල්ලිලා ඉඳලා, හවසට කෑම හොයන්න පිටත් වෙන ලොකු පලතුරු වවුලා. බීජ ව්යාප්තියට සහ පරාගණයට උදව් වෙනවා.
பழந்தின்னி வௌவால் Indian Flying Fox
Pteropus medius
අවම අවධානය