යාල සහ සිතුල්පව්ව වනාන්තර අතර ගැවසෙන වල් ඇතෙක්. 2017 ජනවාරියේ ගසක අත්තක් අතර හොඬය සිරවුණාම යාල වනජීවී නිලධාරීන් නිදි කරවන වෙඩි (tranquilliser) යොදා ගලවා ගත්තා. 2020 ජනවාරියේ ගැටුමකදී ගැමුණුගේ ඉතුරු දළය කැඩුවේ නන්දිමිත්ර.
නන්දිමිත්ර
நந்திமித்ர Nandimithra