ජාතික වනෝද්යානය මාදුරුඔය ජාතික වනෝද්යානය
மாதுறு ஓயா தேசிய வனம் · Maduru Oya National Park
1 විශේෂ
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.
AntanO · CC BY-SA 4.0
මහවැලි ව්යාපාරය යටතේ හැදුණු, මාදුරුඔය ජලාශය වටේ තියෙන වියළි කලාපයේ වනාන්තරය. අලි ගොඩක් ඉන්නවා. දඹාන වැදි ජනතාව ජීවත් වෙන්නේ මෙහි මායිමේ.
ප්රවේශ ගාස්තු
මේ ස්ථානයේ ගාස්තු තවම ඇතුළත් කර නැහැ. ඇතුල්වන ස්ථානයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන්න.
ගාස්තු රජය විසින් නියම කරන අතර කලින් කලට වෙනස් වෙනවා. යන්න කලින් ඇතුල්වන ස්ථානයෙන් හෝ නිල වෙන්කිරීමේ වෙබ් අඩවියෙන් තහවුරු කරගන්න.
ඔන්ලයින් අවසරපත් වෙන්කරන්න (DWC)
මෑත දැකීම්
දැක්කා කියලා දාන්න