අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය
ජාතික වනෝද්‍යානය

ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය

கால்வேஸ் லேண்ட் தேசிய வனம் Galway’s Land National Park

2 විශේෂ

වනෝද්‍යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.

ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය
Javith Dulnita · CC0

නුවරඑළිය නගරය ඇතුළේම තියෙන පොඩි කඳුකර වනාන්තරයක්. කඳුකරයේ ආවේණික කුරුල්ලන් සහ දුර්ලභ ශීත සංක්‍රමණික කුරුල්ලන් බලන්න කුරුලු ලෝලීන්ට ප්‍රියම තැනක්.

මෙහි දකින්න පුළුවන් සතුන්

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න