අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ශ්‍රී ලංකා සිළු මහ කවුඩා

இலங்கை கரிச்சான் Sri Lanka Drongo

Dicrurus lophorinus

අවම අවධානයආවේණික

ශ්‍රී ලංකා සිළු මහ කවුඩා
William Stephens · CC BY 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

ශ්‍රී ලංකා කවුඩා හෙවත් ශ්‍රී ලංකා සිළු මහ කවුඩා යනුවෙන් හැඳින්වෙන්නේ Dicruridae කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ය. මුලින් සිතාසිටියේ මෙය පිතිපෙඳ මහ කවුඩාගේ උපවිශේෂයක් ලෙසයි.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Sri Lanka drongo — CC BY-SA 4.0
  2. Wikipedia (SI): ශ්‍රී ලංකා සිළු මහ කවුඩා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): இலங்கை கரிச்சான் — CC BY-SA 4.0