අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

රුක්අත්තන

ஏழிலைப்பாலை White Cheesewood

Alstonia scholaris

අවම අවධානය

රුක්අත්තන
Wikimedia Commons contributor · CC BY-SA 3.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

වැල් රුක්අත්තන නමින් පරසිඳු මේ ශාඛ වර්ගයේ විද්‍යාත්මක නම Allamanda cathartica වේ. දිගු සිහින් කඳවලින් යුත් පඳුරේ, මඳ කොළ පැහැ සිහින් පත් අතරින් මතුව එන, කඳ අග පිපි පුෂ්ප නෙත් අලවන දසුනකි.
මේ සුන්දරත්වය නිසා, බුදුන් පිදීමට මල් ද ගස විසිතුරු පැළෑටියක් ලෙස ද ගැනේ. නිවෙස් අසල, ගෙවතු මැද, කුළුණු අසල හෝ බැල්කනියක ද වවා ගත හැක.
රැක් අත්තන මධ‍යාම ඇමරිකාව නිජබිම කොටගත් ශාඛයක් ලෙස සැලකේ.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Alstonia scholaris — CC BY-SA 4.0
  2. Wikipedia (SI): රුක්අත්තන — CC BY-SA 4.0
  3. Wikipedia (TA): ஏழிலைப்பாலை — CC BY-SA 4.0