නිලාවේලියට එහායින් තියෙන පොඩි දූපත් දෙකක්. ලංකාවේ ඉතුරු වෙලා තියෙන හොඳම කොරල් පරවලින් (ගල් මල්) එකක් මෙහි. ස්නෝකල් කරනකොට ගල්පර මාළු, කැස්බෑවුන් සහ කළු තුඩු මෝරුන් (Blacktip reef shark) දකින්න පුළුවන්. මෙහි කැදලි හදන පරෙවියන් නිසා නම ආවා.
புறாத் தீவு தேசிய வனம் Pigeon Island National Park
6 විශේෂ
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.