අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ආසියානු ගෘහස්ථ මී හරක්

எருமை මී හරකා

Bubalus bubalis

ආසියානු ගෘහස්ථ මී හරක්
Alexander Vasenin · CC BY-SA 3.0

හැඳින්වීම

මී හරකා යනු සතෙකි. කකුල් සතරකි. මඩේ ලගින්න‍ය කැමතිය.අං දෙකක් ඇත.මී ගවයන් ලෙසද හදුන්වයි.තණකොළ කයි.සුප්‍රකට ස්වීඩන් ජාතික විද්‍යාඥයකු වන ලීනියස් විසින් 1758 වර්ෂයේදී හීලෑ වීගවයින්ට බියුබලස් බියුවලිස් විද්‍යාත්මක නාමය දෙනු ලැබීය.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Water buffalo — CC BY-SA 4.0
  2. Wikipedia (SI): ආසියානු ගෘහස්ථ මී හරක් — CC BY-SA 4.0
  3. Wikipedia (TA): எருமை (கால்நடை) — CC BY-SA 4.0