අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

නිල් තල්මසා

நீலத் திமிங்கலம் Blue Whale

Balaenoptera musculus

තර්ජනයට ලක්වූ

නිල් තල්මසා
NOAA Photo Library · Public domain

හැඳින්වීම

මෙතෙක් ජීවත් වුණු විශාලතම සත්වයා. නිල් තල්මසුන් ගහනයක් අවුරුද්ද පුරාම උතුරු ඉන්දියන් සාගරයේ ඉන්න නිසා ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළට මෙච්චර ළඟින් බලන්න පුළුවන්.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න