හැඳින්වීම
හෙමින් වැඩෙන වියළි කලාපයේ ගසක්; අරටුව තද කළු පාටයි. කැටයම් සඳහා ඉතා වටිනා නිසා වරෙක අධික ලෙස කපා දැමුවා. දැන් ආරක්ෂිතයි; කපන්න බලපත්රයක් ඕනේ.
கருங்காலி Ceylon Ebony
Diospyros ebenum
දත්ත මදි