හැඳින්වීම
රතු දෙමලිච්චා පහත රට තෙත් කලාපයේ සහ ඒ ආශ්රිත කඳුකර වනාන්තර වල වාසය කරයි. කිතුල්ගල ශ්රීපාද කඳුවැටිය හාසිංහරාජය තුළ මොහු දක්නට ලැබේ.
ஆரஞ்சு அலகு சிலம்பன் Orange-Billed Babbler
Argya rufescens
අවම අවධානයආවේණික