අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

දිළිරත් මිණිවිත්තා

ஆரஞ்சு மின்சிட்டு Orange Minivet

Pericrocotus flammeus

අවම අවධානය

දිළිරත් මිණිවිත්තා
Vimal Rajyaguru · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

දිළිරත් මිණිවිත්තා (Pericrocotus flammeus) Campephagidae පවුලට අයත් පක්ෂියෙක් වන අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ දක්නට ලැබේ. මෙම පක්ෂියාගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ සෞම්‍ය වනාන්තර, උපනිවර්තන හෝ නිවර්තන තෙතමනය සහිත පහත්බිම් වනාන්තර සහ උපනිවර්තන හෝ නිවර්තන තෙත් මොන්ටේන් වනාන්තරය. දිළිරත් මිණිවිත්තා කලින් Sacarlet Minivet හි උප විශේෂයක් ලෙස සලකනු ලැබීය.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Orange minivet — CC BY-SA 4.0
  2. Wikipedia (SI): දිළිරත් මිණිවිත්තා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): ஆரஞ்சு மின்சிட்டு — CC BY-SA 4.0