හැඳින්වීම
දම්වැලක් වගේ තද පාට තිත් පේළි තුනක් තියෙන, බර ඇඟක් තියෙන පොළඟා; කුඹුරුවල සුලභයි. ලංකාවේ බරපතල සර්ප දෂ්ට කිරීම්වලට ප්රධාන හේතුවක්. කරදර කළාම හයියෙන් 'හූ' ගානවා.
கண்ணாடி விரியன் Russell’s Viper
Daboia russelii
අවම අවධානය දැඩි විෂ සහිතයි