හැඳින්වීම
ලෝකයේ ජීවත් වෙන විශාලතම උරගයා. ගං මෝය, කලපු සහ කඩොලානවල ඉන්නවා. ලංකාවේ මිනිසුන්ට සිදුවෙන කිඹුල් ප්රහාර වැඩි හරියක් මේ කිඹුලාගෙන්.
உப்புநீர் முதலை Saltwater Crocodile
Crocodylus porosus
අවම අවධානය