අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා

இலங்கை கூன்வாள் சிலம்பன் Sri Lanka Scimitar-Babbler

Pomatorhinus melanurus

අවම අවධානයආවේණික

ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා
Punitha Satharasinnghe · CC BY-SA 4.0

හැඳින්වීම

ශ්‍රී ලංකා ‍දෑ-දෙමලිච්චා යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පැරණි ලෝක දෙමලිච්චන් විශේෂයකි. අතීතයේ මෙම විශේෂය ඉන්දියානු දෑ-දෙමලිච්චාගේ උපවිශේෂයක් ලෙස සැලකිණි. මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කඳුකර කලාපයේ බටහිර කොටසේ හමුවේ. holdsworthi ප්‍රභේදය පහතරට වියළි කලාපයේ සහ නැගෙනිහර කඳුකර ප්‍රදේශයේ ද හමුවේ.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Sri Lanka scimitar babbler — CC BY-SA 4.0
  2. Wikipedia (SI): ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): இலங்கை கூன்வாள் சிலம்பன் — CC BY-SA 4.0