අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

කොටියා

இலங்கைச் சிறுத்தை Sri Lankan Leopard

Panthera pardus kotiya Deraniyagala, 1956

අවදානමට ලක්විය හැකිආවේණික උප විශේෂය

කොටියා
Charles J. Sharp · CC BY-SA 4.0

හැඳින්වීම

ලංකාවේ විතරක් ඉන්න කොටි උප විශේෂය; දිවයිනේ ඉහළම විලෝපිකයා. කොටියන්ට තරග කරන්න ව්‍යාඝ්‍රයෝ හෝ සිංහයෝ නැති නිසා, වියළි පහතරට ලඳු කැලෑවේ ඉඳන් වැසි වනාන්තර සහ මීදුම් කඳුකරය දක්වා හැම තැනම ඉන්නවා. යාල, විල්පත්තුවේ දවල්ටත් දකින්න පුළුවන්.

දකින්න පුළුවන් තැන්

ලිපි

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න