ජාතික වනෝද්යානය ගල්ඔය ජාතික වනෝද්යානය
கல்லோயா தேசிய வனம் · Gal Oya National Park
4 විශේෂ
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.
AntanO · CC BY-SA 4.0
ලංකාවේ විශාලතම ජලාශය වන සේනානායක සමුද්රය වටේ තියෙන වනෝද්යානය. බෝට්ටු සෆාරියකින් දූපත් අතර පීනන අලි දකින්න පුළුවන්.
ප්රවේශ ගාස්තු
මේ ස්ථානයේ ගාස්තු තවම ඇතුළත් කර නැහැ. ඇතුල්වන ස්ථානයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන්න.
ගාස්තු රජය විසින් නියම කරන අතර කලින් කලට වෙනස් වෙනවා. යන්න කලින් ඇතුල්වන ස්ථානයෙන් හෝ නිල වෙන්කිරීමේ වෙබ් අඩවියෙන් තහවුරු කරගන්න.
ඔන්ලයින් අවසරපත් වෙන්කරන්න (DWC)
මෑත දැකීම්
දැක්කා කියලා දාන්න