රක්ෂිත වනාන්තරය සිංහරාජ වනාන්තරය
சிங்கராஜ வனம் · Sinharaja Forest Reserve
13 විශේෂ
UNESCO World Heritage
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.
Dan Lundberg · CC BY-SA 2.0
ලංකාවේ ඉතුරු වෙලා තියෙන විශාලම පහතරට වැසි වනාන්තරය; යුනෙස්කෝ ලෝක උරුමයක්. ලංකාවේ ආවේණික කුරුල්ලන්ගෙන් වැඩි දෙනෙක් මෙහි ඉන්නවා — බොහෝවිට මිශ්ර කුරුලු රංචු විදිහට. ආවේණික ගෙම්බන්, කටුස්සන් සහ කළු වඳුරා ද මෙහි.
මෑත දැකීම්
දැක්කා කියලා දාන්න