අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

කළු වඳුරා

Purple-faced Langur

Semnopithecus vetulus

තර්ජනයට ලක්වූආවේණික

කළු වඳුරා
Charles J. Sharp · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

සුදු රැවුල් වටකරපු කළු මූණක් තියෙන, කොළ කන ආවේණික වඳුරා. තෙත් පහතරට සිට කඳුකරය දක්වා ජාති කිහිපයක් ඉන්නවා. බටහිර ජාතිය කොළඹ අවට ගෙවතුවල කැබලි වුණු වාසස්ථානවල ජීවත් වෙන්නේ දැඩි තර්ජන මැද.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න