මන්නාරම් වෙරළේ නොගැඹුරු කලපු සහ මඩ තලා. ඉන්දියාවේ ඉඳන් එන සංක්රමණික කුරුල්ලන් මුලින්ම බහින තැන් අතරින් එකක්; රැම්සා තෙත්බිමක්.
වන්කාලෙයි අභයභූමිය
வங்காலை சரணாலயம் Vankalai Sanctuary
5 විශේෂ Ramsar
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.




