හැඳින්වීම
හිස මුදුනේ තොප්පියක් වගේ කැරකුණු කෙස් ගොබයක් තියෙන ආවේණික රිළවා. වනාන්තර, පන්සල් භූමි සහ නගරවල රංචු පිටින් ජීවත් වෙනවා.
இலங்கைக் குல்லாய்க் குரங்கு Toque Macaque
Macaca sinica
තර්ජනයට ලක්වූආවේණික