ලුණුගම්වෙහෙර ජලාශයේ ජල පෝෂක ප්රදේශය ආරක්ෂා කරනවා. යාලයි උඩවළවයි අතර අලින්ට යන්න එන්න මාර්ගයක් (corridor) විදිහටත් වැදගත්.
லுனுகம்வெஹெர தேசிய வனம் Lunugamvehera National Park
1 විශේෂ
වනෝද්යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.