අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය
ජාතික වනෝද්‍යානය

බූන්දල ජාතික වනෝද්‍යානය

புந்தல தேசிய வனம் Bundala National Park

19 විශේෂ Ramsar

වනෝද්‍යානය ඇතුළේ signal නැද්ද? යන්න කලින් මේ පිටුව, එහි සතුන් සහ ඡායාරූප phone එකට save කරගන්න.

බූන්දල ජාතික වනෝද්‍යානය
Colby Otero from Brooklyn, USA · CC BY 2.0

වෙරළබඩ කලපු සහ ලුණු ලේවායන්. ඊසාන දිග මෝසම් කාලයේ සංක්‍රමණික වෙරළ කුරුල්ලන් සහ සියක්කාරයෝ (Flamingo) රංචු පිටින් එනවා. ලංකාවේ පළමු රැම්සා (Ramsar) තෙත්බිම මේකයි. වෙරළේ මුහුදු කැස්බෑවෝ බිත්තර දානවා.

ප්‍රවේශ ගාස්තු

මේ ස්ථානයේ ගාස්තු තවම ඇතුළත් කර නැහැ. ඇතුල්වන ස්ථානයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන්න.

ගාස්තු රජය විසින් නියම කරන අතර කලින් කලට වෙනස් වෙනවා. යන්න කලින් ඇතුල්වන ස්ථානයෙන් හෝ නිල වෙන්කිරීමේ වෙබ් අඩවියෙන් තහවුරු කරගන්න.

ඔන්ලයින් අවසරපත් වෙන්කරන්න (DWC)

මෙහි දකින්න පුළුවන් සතුන්

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න