7 ඡායාරූප
හැඳින්වීම
වියළි කලාපයේ වනෝද්යානවල හුරුපුරුදු සුදු තිත් තියෙන මුවා. සාමාන්යයෙන් වතුර ළඟ රංචු පිටින්; කොටියා ළඟ එනකොට අනතුරු අඟවන වඳුරන් එක්ක බොහෝවිට ඉන්නවා.
புள்ளிமான் Sri Lankan Spotted Deer
Axis axis ceylonensis
අවම අවධානයආවේණික උප විශේෂය