අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ගෝනා

கடமான் Sambar

Rusa unicolor

අවදානමට ලක්විය හැකි

ගෝනා
Charles J. Sharp · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

ලංකාවේ ලොකුම මුවා. හෝර්ටන් තැන්නේ තණබිම්වල උදේ සහ හවස රංචු පිටින් තණකොළ කනවා; පිරිමි ගෝනුන්ට අතු තුනක් තියෙන අං තියෙනවා.

දකින්න පුළුවන් තැන්

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න