අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

ශ්‍රී ලංකා බටගොයා

இலங்கை பச்சை புறா Sri Lanka Green-Pigeon

Treron pompadora

අවම අවධානයආවේණික

ශ්‍රී ලංකා බටගොයා
Thimindu · CC BY-SA 3.0

හැඳින්වීම

ශ්‍රී ලංකා බටගොයා යනුවෙන් හැඳින්වෙන්නේ Treron ගණයට අයත් පරෙවි විශේෂයකි. ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් පොම්පදෝරු බටගොයා සහ පිටරතු බටගොයා යන නම්වලින් ද හඳුන්වයි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හමු වේ. බොහෝ අධිකාරීන් විසින් මෙම විශේෂය පොම්පදෝරු බටගොයා සංකීර්ණයෙන් බෙදා වෙන්කර ඇත.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Sri Lanka green pigeon — CC BY-SA 4.0
  2. Wikipedia (SI): ශ්‍රී ලංකා බටගොයා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): இலங்கை பச்சை புறா — CC BY-SA 4.0