හැඳින්වීම
වැව්, ගංගා සහ වගුරුවල ඉන්න පළල් හොම්බක් තියෙන මිරිදිය කිඹුලා. නියං කාලයේ ගුල් හාරලා හෝ මඩේ වැළලිලා ඉන්නවා.
சதுப்பு முதலை Mugger Crocodile
Crocodylus palustris
අවදානමට ලක්විය හැකි