අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

දෙතිත් තෘණ පීතයා

புல் மஞ்சள் Common Grass Yellow

Eurema hecabe

අවම අවධානය

දෙතිත් තෘණ පීතයා
Charles J. Sharp · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

දෙතිත් තෘණ පීතයා යනු ආසියාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව රටවල් වල දක්නට ලැබෙන කුඩා සමනලුන් විශේෂයකි. මොවුන් පොළොවට ආසන්නව පියාසර කරන අතර විවෘත තණබිම් සහ ලඳු කැලෑ ප්‍රදේශ වල දක්නට ලැබේ. මොවුන්ව සරලව "තෘණ පීතයන්" ලෙස හැඳින්වේ; නැතිනම් සාමන්‍ය යෙදුම වෙනත් ආකාරයකින් Eurema ගණය හැඳින්වීමට භාවිතා කරයි.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Eurema hecabe — CC BY-SA 4.0
  2. Wikipedia (SI): දෙතිත් තෘණ පීතයා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): புல் மஞ்சள் (பட்டாம்பூச்சி) — CC BY-SA 4.0